Friday, November 10, 2017
Home
Gossip Lanka News
ඇමති සමරවීරගේ රහස් දුරකතන ඇමතුම පටිගත වෙයි - ඔක්කොම එළියට
ඇමති සමරවීරගේ රහස් දුරකතන ඇමතුම පටිගත වෙයි - ඔක්කොම එළියට
-
Friday, November 10, 2017
තම හිතවතෙකුගේ ටෙන්ඩරයක් ඉදිරිපත් කරන තුරු ටෙන්ඩර් විවෘත කිරීම් කල් දැමූ බව ඇමති රවීන්ද‍්‍ර සමරවීර දුරකතන සංවාදයකදී කිසිවෙකු හා කියා සිටියේය.
අද දිනය දක්වා ටෙන්ඩරය කල් දැමූ බවත් වහා ගොස් ටෙන්ඩරයක් ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඇමතුමේදී සිය හිතවතාට දැන්වීය.
විදේශ සේවා ඇමතිනියගේ ලේකමිවරයෙකු වන ඉන්ද‍්‍රජිත් විජේසූරිය නමැත්තා මුණ ගැසෙන ලෙසත් ඔහු එහිදී කියා සිටියේය.
සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවක් ආරම්භයට පෙර මෙම දුරකතන සංවාදය සිදුව ඇත.
‘රවින්ද‍්‍ර සමරවීර ඇමතිවරයාගේ හිතවතාගේ ටෙන්ඩයර ඉදිරිපත් කරන තෙක් රදවාගෙන සිටින මෙම ටෙන්ඩරය කුමක්ද.. මෙය රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට අනුකූලදැ’යි සිරස රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකාශණය අතරේදී මෙම වාර්තාව ඉදිරිපත් කරමින් ප‍්‍රශ්න කලේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...