BREAKING NEWS
latest

728x90

468x60

Thursday, December 07, 2017

2020දී පඩිය ඩබල් කරන හැටි වජිර කියයි

"විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ සියලුම අංශවල නිලධාරීන්ගේ මූලික වැටුප 2020 වනවිට දැනට ලබන වැටුපට වඩා දෙගුණයකින් වැඩි කරනවා" යැයි ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන පැවැසීය.

"ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් විසඳීමට සිදුවන්නේ නිලධාරීන්ගේ වරදින් නොවේ. නිලධාරීන් සියලු දෙනාම එකට ඉඳගෙන විසඳිය යුතු ප්‍රශ්න තැනින් තැනට ගොස් විස¼දා ගැනීමට ජනතාව අකැමැති නිසයි එසේ වන්නේ."

"රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් අපි විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. අපි ඔවුන්ගේ වැටුප් වැඩිකර තිබෙනවා."
"ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පරිපාලන සංකීර්ණයක් ආරම්භ කරනවා. ඒ සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා."
"ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට දීපු මුදල්වලට අමතරව තවත් මුදල් ප්‍රමාණයක් ලබාගෙන හසුරුවන්න අපිට සිදුවුණා. ග්‍රාම නිලධාරි වසම් පන්දහසක් මේ වසරේ දරුණු නියඟයකට මුහුණ දුන්නා. 29දා හැමූ සුළි සුළඟින් නිවාස 750ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා."
« PREV
NEXT »