Monday, December 04, 2017
Home
Gossip Lanka News
ඊළඟ කැබිනට් සංශෝධනයෙන් රවීට මොකද වෙන්නෙ
ඊළඟ කැබිනට් සංශෝධනයෙන් රවීට මොකද වෙන්නෙ
-
Monday, December 04, 2017
ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී ද හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍යධුරයක් හිමි නොවන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේ නමුත් එම කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී රවී කරුණානායක මහතාට අමාත්‍යධුරයක් ලබා ගැනීම සඳහා කිසියම් පිරිසක් උත්සහ ගනිමින් සිටින නමුත් ජනාධිපතිවරයා ඊට තවමත් යහපත් ප්‍රතිචාර දක්වා නොමැති බවට වාර්තා වේ.
මේ අතර රවී කරුණානායක මහතාට ද චෝදනා එල්ල වූ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසමේ වාර්තාව ඉදිරි දිනවලදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙන නමුත් දුෂණ විරෝධී සංවිධාන කිහිපයක් මීට පෙර ද කරුණානායක මන්ත‍්‍රීවරයාට යලි අමාත්‍යධුරයක් ලබා දීමට විරුද්ධව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව ද මීට පෙර අප ඔබට අනාවරණය කරනු ලැබිය.
එසේම රවී කරුණානායක මහතා නැවත ඇමතිවරයෙකු ලෙස පත්කිරීමට එරෙහිව එජාපය ඇතුළතින්ම කුමන්ත්‍රණයක් දියත්වෙමින් තිබෙන බවට පසුගිය දා අන්තර්ජාල මාධ්‍ය ද වාර්තා කර තිබේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...