නමුත් ගොසිප්99 අප වෙත වාර්තාවන පරිදි මෙහි මහ මොලකරු ප්‍රසිද්ධ දේශපාලනයේ යෙදෙන රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු බවයි. කැස්බෑව ප්‍රෙද්ශය තම පාලනයෙන් ගිලිහීයාම මෙයට ප්‍රධාන හේතුව බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කෙරින.
Monday, December 18, 2017
Home
Gossip Lanka News
එජාපය කැස්බෑවේදී දෙකඩ වේ - ස්වාධින කණ්ඩායමක් ලෙස ඇප තියයි - මහ මොලකරු ප්‍රසිදියේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන රාජ්‍ය සේවකයෙක්ද?
එජාපය කැස්බෑවේදී දෙකඩ වේ - ස්වාධින කණ්ඩායමක් ලෙස ඇප තියයි - මහ මොලකරු ප්‍රසිදියේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන රාජ්‍ය සේවකයෙක්ද?
-
Monday, December 18, 2017
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කැස්බෑව නගර සභාව සඳහා තරඟ කරන එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ස්වාධීන කණ්ඩායම පසුගියදා (16) ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.
කැස්බෑව එක්සත් ජාතික පක්ෂ දේශපාලනය තුළ විශාල කැපකිරීම් සිදු කළ අපේක්ෂකයින් කිහිපදෙනකු සඳහා කැස්බෑව නගර සභාව සඳහා තරඟ කිරීමට නාම යෝජනා ලබා දීම කැස්බෑව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පිරිස කැස්බෑව නගර සභාව සඳහා ස්වාධීනව තරඟ කිරීමට තීරණය කර ඇතැයි පැවසේ වේ.