BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 12, 2017

යෝජිත නව ව්‍යවස්ථාවෙන් තොරතුරු දැන ගැනීමට මංගලගෙන් මුල්තැන

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තොරතුරු දැනගැනීමේ අයිතියට ප්‍රමුඛතාවක් ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධයෙන් මහජනතාව තවදුරටත් දැනුවත් කිරීමේ වැඩසටහන් ලබන වසරේදි ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ඇතුළු කෙටි චිත්‍රපට යොදා ගන්නා බවත් ඇමැතිවරයා පැවැසුවේය.

අරලියගහ මන්දිරයේ පැවැති බස්නාහිර පළාතේ තොරතුරු නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (11) ප්‍රකාශ කළේය.
« PREV
NEXT »