Thursday, December 21, 2017
Home
Gossip Lanka News
භාරත ලක්ෂ්මන්ගේ බිරිඳගේ නමත් ටිපෙක්ස් කරලා - සිරිකොතේ එක ගාලගෝට්ටියක්
භාරත ලක්ෂ්මන්ගේ බිරිඳගේ නමත් ටිපෙක්ස් කරලා - සිරිකොතේ එක ගාලගෝට්ටියක්
-
Thursday, December 21, 2017
ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍රගේ නම කොලොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.
ඇය කොලොන්නාව හෝ සාලමුල්ල යන කොට්ඨාශ දෙකෙන් එකකින් තරග කිරීමටයි නියමිතව තිබුණේ.
ඇගේ නම ටිපෙක්ස් යොදා මකාදමමින් නාමයෝජනා පත්‍රය සිරිකොත වෙත යවා තිබියදී ඒ සම්බන්ධයෙන් දැනගත් පක්ෂයේ ප්‍රධානියෙකු ඒ සම්බන්ධයෙන් දැඩිව කරුණු දක්වා තිබෙනවා.
මේ වනවිට සුමනා ප්‍රේමචන්ද්‍රගේ නම ඇතුළත් කරන ලෙස දැඩි ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...