Latest Gossip News

Advertisements

Video Gossip

Advertisement

Education

Sports

Business

Pictures

Games

Video

Contact Form

Name

Email *

Message *

Movies

Archive

Recent Videos

  • Latest News

    Category

    Slider

    News

    Fashion

    Travel

    Music

    Games

    Popular Posts

    වසර 40කට පසුව කොලොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉඳි කිරීම අද (22) ආරම්භ විය. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙනි. ඛනිජ තෙල් බෙදා හැරීමේ ජාලයට මහඟු රුකුලක් වන ලෙස, කැබිනට් අනුමැතිය මත එහි ඉඳි කෙරෙන නව තෙල් ටැංකි සංඛ්‍යාව 10කි. මෙට්ට්‍රික් ටොන් 11 200 පෙට්ට්‍රල් තෙල් ටැංකි 3ක්, මෙට්ට්‍රික් ටොන් 11 900 ගුවන් යානා තෙල් ටැංකියක්, මෙට්ට්‍රික් ටොන් 12 600 ඩීසල් ටැංකියක්, මෙට්ට්‍රික් ටොන් 5 800 ඩීසල් ටැංකි තුනක්, මෙට්ට්‍රික් ටොන් 5 600 භූමිතෙල් ඉන්ධන ටැංකියක් සහ මෙට්ට්‍රික් ටොන් 3 800 ඩීසල් ටැංකියක් ඊට අයත් වේ. 

    2009 වර්ෂයෙන් පසුව මෙරට පෙට්ට්‍රල් පරිභෝජනයේ වැඩිවීම සියයට 90කි. වාර්ෂිකව එහි වැඩිවීම සියයට හතක් වේ. රටෙහි ඛනිජ තෙල් සුරක්ෂිතබව රැකීම සඳහා දින තිහකට අවශ්‍ය පෙට්ට්‍රල් සංචිතයක් පවත්වා ගෙන යාමද අත්‍යවශ්‍ය කරුණකි. ඉදිරියේදී එය දින 60ක් දක්වා ඉහළ නැංවීම තමන්ගේ අපේක්ෂාව අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේය.

    කොලොන්නාව නිමාවේ කලාප අංක 5 භූමියේ අද ඉඳිකිරීම් ආරම්භ කළ පෙට්ට්‍රල් ඉන්ධන ටැංකියේ මුළු ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 11 200කි. පාවෙන පියස්සක් සහිත එම ටැංකිය සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 412ක් වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරුවන්ගේ දැනුමින් ඉඳිකෙරෙන මෙම ඉන්ධන ටැංකිය මාස 18ක් තුළදී අවසන් කිරීමට අපේක්ෂා කෙර්. 

    ටැංකිය ඉඳිකිරීම සඳහා මංගල පස්පිඩැල්ල කැපීමේ අවස්ථාවට එක් වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි මාරසිංහ මහතා පැවසුවේ කොළඹ වරායේ සිට කොලන්නාව නිමාව දක්වා අලුතින් ඉඳි කෙරෙන නළ පද්ධතියේ වැඩද මේ වන විට සියයට 80කින් පමණ අවසන් කර ඇති බවයි. ඉන්ධන බෙදා හැරීම තවදුරටත් කාර්යක්ෂම කිරීමට ඉදිරියේදී නව තාක්ෂණය සහ දැනුම ලබා ගැනීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතා පැවසීය. මෙම අවස්ථාවට ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජයරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක්ද සහභාගි වූහ.

    Fashion

    gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

    _____________________________________________________________________________________
    © 2020 Gossip99 Email : info@gossip99.com
    Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
    All the content on this website is copyright protected.
    _____________________________________________________________________________________

    Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

    Advertisements

    Politics

    Advertisements

    Mini Gossip

    Gallery

    Advertisements

    Facebook