BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 07, 2018

රාජගිරිය ගුවන් පාලම හෙට 08 ජනතා අයිතියට

2016 වසරේ අපි්‍රයෙල් මස 19 දින ඉදිකිරීම් ආරම්භ කල රාජගිරිය ගුවන් පාලම මාස 32 ඇතුලත ඉදිකිරීම් අවසන් කිරීමට යෝජනා වී තිබුණි. නමුත් එය  මාස 20 ක් වැනි කෙටි කාලයක් තුලදී සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් අවසන් කිරීමට හැකියාව ලැබී ඇත. එලෙස ඉදිකිරීම් අවසන් කල රාජගිරිය ගුවන් පාලම, ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ දීර්ඝතම ගුවන් පාලම ලෙස හෙට දිනගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

දිගින් මීටර 533ක් වන ගුවන් පාළම රුපියල් මිලියන 4,514.77ක ආයෝජනයකින් ඉදිකර ඇත. මංතීරු 04 ක් ලෙස නිර්මාණය කර ඇති පාළමට මීටර 180 ක පිවිසුම් මාර්ගයක් සහ සමාන්තර පදික වේදිකා 02 ක් ද මීට අන්තර්ගතව ඇත.
« PREV
NEXT »