BREAKING NEWS
latest

728x90

468x60

Monday, January 15, 2018

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 යි - ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනපති ධූර කාලය වසර 5 සීමා වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ලේකම්කාර්යාලය වෙත ඊයේ දැනුම් දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

තමාගේ ධූර කාලය වසර 6 ක් දක්වා දීර්ඝ කළ හැකි දැයි පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසා තිබුණි.

මේ සඳහා සොයා බැලීමට පත්කළ පස් දෙනෙකුගෙන් යුත් කමිටුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 කට සීමා වන බව ඒකමතිකව තීරණය කර තිබුණි.

එම කමිටුවට අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, වීවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, සිසිර ආබෘ සහ කේ. චිත්‍රසිරි යන විනිසුරුවරුන්ගෙන් සමත්විත වූහ.

මූලාශ්‍රය - ඩේලි මිරර්
« PREV
NEXT »