Sunday, January 21, 2018
Home
Gossip Lanka News
සියලු දෙවිවරු රවීව ආරක්ෂා කරයි?
සියලු දෙවිවරු රවීව ආරක්ෂා කරයි?
-
Sunday, January 21, 2018
බැඳුම්කර වාර්තාවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිසිවෙකුටත් ගැටලුවක් නොමැති බවට හෙළි වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවැසීය.
පසුගියදා (19දා) දහවල් අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"යම් අය වෙවුලන්න පටන් අරගෙන තිබෙනවා. චරිත ඝාතනය කළා කියලා එක්සත් ජාතික පක්ෂය විනාශ වෙන්නේ නෑ. සියලු දෙවිවරු අපිව ආරක්ෂා කරනවා. මෙහයුම රට සුද්ධ කිරිමටද? විධායකය අහෝසි කිරීමටද?"
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...