Saturday, January 06, 2018
Home
Gossip Lanka News
ඓතිහාසික සටන අද නැවතත් වෙල්ලස්සෙන් ඇරඹෙයි - මෙවරත් හරීන් ප්‍රනාන්දු පෙරමුණ ගනියි.
ඓතිහාසික සටන අද නැවතත් වෙල්ලස්සෙන් ඇරඹෙයි - මෙවරත් හරීන් ප්‍රනාන්දු පෙරමුණ ගනියි.
-
Saturday, January 06, 2018
පොහොට්ටුවේ 3ක්, සීනුවේ 1ක් එජාප වේදිකාවේ.
2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පකෂ තරග භූමිකාව අද බදුල්ල නගරයේදී අමාත්‍ය හරීන්ප් රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිනි.
මීට පෙර පසුගිය ආණ්ඩුව පරාජයට පත් කරමින් ඌව වෙල්ලස්සේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත්තේද අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසිනි. එදා රාජ්‍ය බලය සකලවිධ ආකාරයෙන් අවභාවිතා වෙද්දි එදා එක්සත් ජාතික පාකෂිකයන් හට ඉමහත් ශක්තියක් වෙමින්, උත්තේජයක් සපයමින් දුරදාන්ත පාලනයක් නිමා කරන මුල් අඬහැරය වූයේ එම මැතිවරණයයි.
ඒ අනුව යමින් මෙවරද, එක්සත් ජාතික පකෂයේ ඌව වෙල්ලස්ස සටන ඇරඹෙන්නේ ජයග්‍රහණය තහවුරු කරමිනි. මේ අනුව ඌව වෙල්ලස්සේ එක්සත් ජාතික පකෂය විජයග්‍රහණය තහවුරු කරන්නට පොහොට්ටුවේ අපේකෂකයන් 3 එක් හා ජනතා විමුක්ති පෙරමුණේ අපේකෂකයෙක් එක්සත් ජාතික පකෂයට එක් විය. ඌව වෙල්ලස්ස පමණක් නොව, ලංකාවේ දස අතින් මෙලෙස පොහොට්ටුවේත්, ජනතා විමුක්ති පෙරමුණේත් අපේකෂකයන් එක්සත් ජාතික පකෂයට එක් වනු ඇතැයි හරින් ප්‍රනාන්දු මහතා අපේකෂා කරයි.
වසර ගණනාවකට පසුව පළාත් පාලන ඒකකයන් සඳහා වඩාත් ශක්තිමත් ආකාරයකින් හා රොදබැඳගන්නා සුවිශේෂ ආක3⁄4ෂණීය බවකින් චන්ද දායකයෝ එක්සත් ජාතික පකෂය වටා එක්රොක් වෙමින් සිටින බවට එජාය පවසයි
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...