Thursday, January 04, 2018
Home
Gossip Lanka News
රනිල් නැතිනම් මමයි පළවෙනියා.. මට දුන්න ඇමති ධුරය වැඩක් නෑ.. මං ඉන්නේ කලකිරිලා..- සුජීව
රනිල් නැතිනම් මමයි පළවෙනියා.. මට දුන්න ඇමති ධුරය වැඩක් නෑ.. මං ඉන්නේ කලකිරිලා..- සුජීව
-
Thursday, January 04, 2018
තමනට ලැබුන ඇමති ධුරය සම්බන්ධයෙන් තමන් සිටින්නේ නොසතුටින් බව ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
තමන් කොළඹ දිස්ත‍්‍රික්කයේදී දෙවැනි වූයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පමණක් යයිද ඔහු සදහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ යයි නම කියා බැන්නේ තමන් පමණක් යයිද පවසන ඔහු අද ආණ්ඩුව තුල නොසතුටින් සිටින පිරිස අතරේ තමන්ද සිටින බවද කියා සිටී.
එක්සත් ජාතික පක්‍ෂය විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහප් පල කලේය.
