BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 07, 2018

රවි කරුණානායකගේ බ්ලූමැන්ඩල් පාතාලයෙන් කැබිනට් ඇමතිවරුන්ට මරණ තර්ජන

හිටපු ඇමති රවි කරුණානායක සමග හිතවත්කම් පවත්වන පාතාල මැරයන්ගෙන් තමනට ජීවත තර්ජන ඇති බවට ඇමති මනෝ ගනේෂන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇත.

එනිසා තමනට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබා දෙන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර මේ වන විට ඔහුට එම ආරක්‍ෂාව ලබා දී තිබේ.

විශේෂයෙන්ම උතුරු කොළඹ ප‍්‍රදේශයේ පාතාල පිරිස් කොළඹ මහ නගර සභා මැතිවරණයට මැදිහත් වෙමින් සිටින බවත් ඔහුව් රවි කරුණානායක මහතාගේ හිතවතුන් බවත් මනෝ ගනේෂන් මහතා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

එම පාතාල සාමාජිකතයන් තමනට මරණ තර්ජන එල්ල කර ඇති බවද ඔහු සදහන් කර තිබේ.
« PREV
NEXT »