Thursday, February 22, 2018
Home
Gossip Lanka News
රනිල්, මංගල, කබීර්, මලික් ගේ අමාත්‍යංශවල වෙනසක් ?
රනිල්, මංගල, කබීර්, මලික් ගේ අමාත්‍යංශවල වෙනසක් ?
-
Thursday, February 22, 2018
මංගල සමරවීරගේ මුදල්, කබීර් හශීම්ගේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මලික් සමරවික්‍රම මහතාගේ ජාත්‍යන්තර වෙළඳාම, සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ජාතික ආර්ථික ප්‍රතපත්ති යන අමාත්‍යාංශ හතරම වෙනස් වීමට ඉඩ ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
එම අමාත්‍යාංශවල අමාත්‍යවරුන් මෙන්ම ලේකම්වරුන් ද වෙනස් වීමට ඉඩ ඇති බව වාර්තා වේ. දැනට, ආර්ථික කළමනාකරණයේ පවතින පවතින දුර්වලතා මගහරවා ගැනීම අරමුණයි.
තවද, ඒ ඒ අමාත්‍යාංශ යටතේ පවතින ආයතන වෙනස් වීමට ඉඩ තිබේ.
2015දී මේ අමාත්‍යාංශ බෙදා ගන්නා ලද්දේ කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව වන අතර, මේ වන විට මේ තත්ත්වය වෙනස් විය යුතු බවට ජනාධිපතිතුමාට හිතවත් බොහෝ දේශපාලන නායකයෝ පවසති.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...