BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 16, 2018

මහරගම බයිසිකල් කණ්ඩායමේ හැඳුනුම්පත් වංචාවක්

මහරගම නගර සභාවට පොදුජන පෙරමුණේ සහයෝගය ලබමින් මෝටර් සයිකලය ලකුණින් තරඟ වැද ජයග්‍රහණය කල බඩල්ගම "මාමයිට් ජනපදයේ" අපේක්ෂක ලයිස්තුවේ බරපතළ දෝෂයන් පවතින බව අනාවරණය වෙමින් තිබේ. 

එම අපේක්ෂක ලයිස්තුවේ සදහන් පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් අංක ව්‍යාජ ඒවා බව මේ වන විට තහවුරු වී තිබේ. 

ව්‍යාජ තොරතුරු සපයමින් මැතිවරණ කොමිසම හිතා මතාම නොමඟ යැවීමට කටයුතු කර ඇති රාජපක්ෂවාදී බයිසිකල් කල්ලිය කිසිදිනක මහරගම නගරයට පැමිණ හෝ නැති බඩල්ගම ගැමියන් පිරිසක් අතරට මහරගම පාලන බලය ලබාදී තිබේ. 

එම ව්‍යාජ හැදුනුම්පත් වල අංක පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය විසින් ප්‍රතික්ෂේප කරන ලද ආකාරය පහතින් දැක්වේ.






« PREV
NEXT »