Monday, February 26, 2018
Home
Gossip Lanka News
රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයට
රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයට
-
Monday, February 26, 2018
ඊයේ (25) දිවුරුම්දුන් අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේවන විට සැකසෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙවර රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය වෙනස්වීම හේතුවෙන් මෙතෙක් එම අමාත්‍යංශය යටතේ පැවැති රාජ්‍ය බැංකු මීට පෙර පැවැති ආකාරයටම මුදල් අමාත්‍යංශය යටතට පත් කිරීමට නියමිතව ඇතැයි ද එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා ලෙස පත්කරුනු ලැබුවේ ලක්ෂමන් කිරිඇල්ල මහතා වන අතර ඊට පෙර එම අමාත්‍යංශය පැවැතියේ කබීර් හෂීම් මහතා යටතේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...