Thursday, February 08, 2018
Home
Mangala Samaraweera
මංගල CID යට
මංගල CID යට
-
Thursday, February 08, 2018
රාජපක්ෂවරැගේ දේශපාළන බංකොලොත්භාවය වසා ගැනීම සඳහා සිය අත්සන ව්‍යාජව භාවිතා කරමින් සකස්කල කූට ලේඛනය පිළිබඳව නිසි පරික්ෂනයක් කරන්නැයි ඉල්ලා පැමිනිල්ලක් ගොනු කල බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
සිය නිළ ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් තවදුරටත් එතුමන් සදහන් කරන්නේ අවම වශයෙන් තමන් තවදුරටත් විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනවාදවත් නොදැන සකස් කල එම ලිපිය හරහා ඔවුන්ගේ දේශපාළණ මුග්ද භාවය මැනවින් පිළිඹිබු කෙරෙන බවයි.
ජාතිවාදයම සිය දේශපාළන අවිය කරගත් රාජපක්ෂවරැ පසුගිය ජනාධිපතිවරණයේදී පවා මෙවන් ව්‍යාජ ලෙඛන ජනතාව අතට පත් කරමින් ජාතිවාදය තුලින් හෝ තම බල අරමුණු තහවුරැ කරගන්නට උත්සාහ කල ආකාරය ජනතාවට තවම අමතක නොවේ. යනුවෙනි.

