Sunday, February 18, 2018
Home
nimal siripala de silva sleeping
නව අගමැතිට වාඩි වුන ගමන් නින්ද යාම වලකන්න අපූරු විසදුමක් සමීපතමයන් දෙයි
නව අගමැතිට වාඩි වුන ගමන් නින්ද යාම වලකන්න අපූරු විසදුමක් සමීපතමයන් දෙයි
-
Sunday, February 18, 2018
නිමල් සිරිපාලද සිල්වා මහතා නව අගමැති ලෙස පත්වන බවට යම් යමු පුවත් කරලියට බසිමින් පවතින මේ කාලයේ සිරිපාලද සිල්වා මහතාලේ නින්ද ගැන කතාබහට ලක්ව ඇත.
නිමල් සිරිපාලද සිල්වා මහතා නව අගමැතිවරයා ලෙස පත්වුවහොත් ඔහුට දීර්ඝ කාලීනව ඇති නින්දා යාමේ තත්වය මගහරවා ගැනීමට ඔහුගේ සමීපතමයන් විසින් උපදෙසක් දී ඇත.
අසුන් ගන්නා සෑම අවස්ථාවකදීම කළු පැහැ අවු කණ්නාඩියක් පැලදීම ලද උපදෙසයි. නමුත් නින්ද යාමත් සමග බෙල්ල පැත්තකට ඇදවීමට ප‍්‍රතිකර්මයක් කීමට ඔවුන් මෙතෙක් සමත් වී නැත.
රාජ්‍ය උත්සව, විශේෂ හමුවීම්, පාර්ලිමේන්තු සැසිවාර ආදී තැන්වල අසුන්ගෙන සිටියදී නිමල් සරිපාලද සිල්වා මහතාට නින්ද යාම ඉතා සුලබ දසුනකි.
