Sunday, February 18, 2018
Home
Gossip Lanka News
රවීට රනිල් ගැන වචනයක්වත් කතා කරන්න බෑලු - Ravi Karunanayake
රවීට රනිල් ගැන වචනයක්වත් කතා කරන්න බෑලු - Ravi Karunanayake
-
Sunday, February 18, 2018
ජනවාරි 08 ජනවරම ජයග‍්‍රහණය කරවන සුබවාදී ගමන හෙට අනිද්දා වන විට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සදහන් කරයි.
තොටලගදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මාධ්‍යවල ඇති දේ සිදු නොවන බවත් මේ ආණ්ඩුව තල්ලු කරගෙන ඉදිරියට යන බවත්ය.
රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ විට මන්ත‍්‍රීවරයා ඊට නිසි පිලිතුරක් ලබා දුන්නේ නැත.
