BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 31, 2018

අග්‍රමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වන පා ගමන නුවරින් අරඹයි

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වමින් එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව අද මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් ආරම්භ කලේය.


‘ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය’ ලෙස නම්කර ඇති මෙම පාගමන අද සවස් වනවිට මාවනැල්ල නගරයේ නතර වීමට තීරණය කර ඇත.

අප්‍රේල් 1 දින රාත්‍රිය නෙලුම්දෙනියේදී 2 වැනිදා නිට්ටබුවේ සහ 3 වනදා කිරිබත්ගොඩ නගරයේද නතර වීමටත් සැලසුම් කර ඇති මෙම පාගමන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන අප්‍රේල් 4 වැනිදා පාර්ලිමේන්තු වටරවුම දක්වා ගමන්කිරීමට නියමිත බව වාර්තාවේ
« PREV
NEXT »