Friday, April 06, 2018
Home
Gossip Lanka News
ඩීල්කාරයින් හෙළි වුණා - මහින්ද
ඩීල්කාරයින් හෙළි වුණා - මහින්ද
-
Friday, April 06, 2018
විශ්වාසභංග යෝජනාවෙන් ඩීල්කාරයින් කවුරුන්ද යන්න රටට ජනතාවට හෙළිවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
මෙම ඡන්ද විමසීමේදී ආණ්‌ඩුව සමග ඡන්දය දෙන ව්‍යාජ විපක්‍ෂය හා සැබෑ විපක්‍ෂය කුමක්‌ද යන්න ඔප්පු වූ බවත් ඒකාබද්ධ විපක්‍ෂය ඉලක්‌කම්වලින් පරාජයට පත්වුවත් දේශපාලන වශයෙන් ජයග්‍රහණය ලැබූ බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා තමා මුලසිටම කියූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුලින් දැරූ මතයේ සිටියා නම් මෙම ප්‍රතිඵලය මෙයට වඩා වෙනස්‌වීමට ඉඩ තිබූ බවත් කියා සිsටියේය.
මෙය ජනමතය නොවන බවත් රටේ ජනමතය දැනගැනීමට අවශ්‍ය නම් කල්දමා තිබෙන පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස තමා අභියෝග කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
