Friday, April 06, 2018
Home
Gossip Lanka News
සසර කලකිරී බදුල්ලෙන් එන්න හිටි අලූත් අගමැති රට ගිහින්
සසර කලකිරී බදුල්ලෙන් එන්න හිටි අලූත් අගමැති රට ගිහින්
-
Friday, April 06, 2018
ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා විදෙස්ගත වී ඇති බව වාර්තා වෙයි.
විශ්වාස භංගයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ක‍්‍රියා පටිපාටිය හා ගන්නා ලද ස්ථාවරය සම්බන්දයෙන් ඔහු දැඩි කලකිරීමකින් සිටින බවද සදහන්ය.
විශ්වාස භංගයෙන් පසු නව අගමැතිවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කරන බවට මාධ්‍ය වාර්තාද බොහෝමයක් පල විය.
මේ අතර වාර්තා වන්නේ ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රීලනිප තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම විදෙස් ගතවනු ඇති බවයි. පුද්ගලික සංචාරයන් සදහා මෙසේ විදෙස් ගතවන ඔවුන් සියළු දෙනාම විශ්වාස බංගයට පක්‍ෂ වූ ආණ්ඩුවේ ශ‍්‍රිලනිප ඇමතිවරුන් වෙති.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...