BREAKING NEWS
latest

728x90

468x60

Sunday, April 01, 2018

විශ්වාසභංගයට පෙර සියළු මන්ත්‍රීන් අනිද්දා කොළඹට

විශ්වාසභංගයට පෙර පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුව අනිද්දා පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අනිද්දා පස්වරු4.00ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී මෙම හමුව පැවැත්වීමට නියමිතය.මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැමිණීම අනිවාර්ය කර ඇති බවද වාර්තාවේ.මේ අතර එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.කෙසේ වෙතත් විශ්වාසභංගයට පෙර ශ්‍රිලනිප යද කණ්ඩායමක් රැස්වීමක් පවත්වා විශ්වාසභංගය ගැන අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
« PREV
NEXT »