Wednesday, April 25, 2018
Home
Gossip Lanka News
කර්මාන්තපුරවල හිස් ඉඩම් තිස්පස් අවුරුදු බදු පදනම යටතේ
කර්මාන්තපුරවල හිස් ඉඩම් තිස්පස් අවුරුදු බදු පදනම යටතේ
-
Wednesday, April 25, 2018
ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන සඳහා ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව සහ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් සුදුසු ආයෝජකයින් තෝරාගනු ලැබේ.
ඒ අනුව, කරන්දෙණිය, බටඅත, නූරාණි, පුත්තලම, ලක්ෂ උයන හා මඩකලපුව යන කර්මාන්තපුරයන්හි පවතින හිස් ඉඩම් කොටස්වල කර්මාන්ත ඇරඹීම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම පිණිස පුවත්පත් දැන්වීම් පළ කර යෝජනා කැඳවනු ලැබ තිබේ.
එම ව්‍යාපෘති යෝජනා අතුරින් ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව සහ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීමේ කමිටුව නිර්දේශ කරන ලද ව්‍යාපෘති යෝජනා 08ක් සඳහා 35 අවුරුදු බදු පදනම මත අදාළ ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...