BREAKING NEWS
latest

728x90

468x60

Sunday, April 29, 2018

ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ධූරකාලය අවසන් | National Youth Services Council

ජාතික තරුණසේවා සභාවේ ජාතික තරුණසේවා සභාවේ ධ්‍යක්ෂක මණ්ඩලයේ ධූරකාලය පසුගිය ජනවාරි මාසයේ අවසන් වී ඇතග පසුව එය මාසයෙන් මාසය බැගින් දීරගකරමින් පැවතිනි. එයද පසුගිය  22වැනිදායි ඉකුත්ව ගොස් ඇති බවට වාර්තාවේ.


එ්ත් සමග සභාපති / අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දූරකාලයද අවසන් වී ඇත. පසුගිය කාලය පුරාවටම ජාතික තරුණසේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දූෂන චෝදනා සම්බන්දයේන සමාජමාධ්‍ය තුල 2016 විගණන වාර්තා හේතුපාදක කරගනිමින් දැඩි විරෝධයක් එල්ල විනි.

කෙසේ නමුත් සභාපති / අධ්‍යක්ෂ ජනරාල්වරයා නැවතත් තනතුරේ රුදී සිටීමට මහත් පරික්ශමයක් දරණ බවට වාර්තා පලවේ.
« PREV
NEXT »