BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 20, 2018

රනිල්ගෙන් හිරුණිකාට ඩීල් එකක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම තබාගෙන පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙස විරෝධය පලකළ රත්මලාන එජාප සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා අගමැතිවරයා සමග රහස් සාකච්චාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

මේ හමුවෙන් පසු හිරුණිකා මන්ත්‍රීවරිය තම අමනාපකම් හිත්මනාපකම් බවට පත්කරගෙන ඇති බවද වාර්තා වේ.
දැඩි ලෙස අගමැතිවරයා දෝෂදර්ශනයට ලක් කරමින් පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙස විරෝධතාව දැක්වූ ආසන සංවිධායකවරිය මෙලෙස තමන්ගේ මතය වෙනස් කළේ මන්ද යන්න එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ප්‍රේහේලිකාවක් වී ඇති බව ද වාර්තා වේ.
« PREV
NEXT »