Tuesday, May 22, 2018
Home
Gossip Lanka News
මහින්දගේ නායකත්වය පිළිගන්නවා නම් ඕනෑම පක්‍ෂයකට පොහොට්‌ටුව විවෘතයි - ජී. එල්. පීරිස්
මහින්දගේ නායකත්වය පිළිගන්නවා නම් ඕනෑම පක්‍ෂයකට පොහොට්‌ටුව විවෘතයි - ජී. එල්. පීරිස්
-
Tuesday, May 22, 2018
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය හා ශීS්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති පිළිගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හෝ ඕනෑම දේශපාලන පක්‍ෂයක පුද්ගලයකුට තම පක්‍ෂයේ දොර විවෘත යෑයි එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය යන ඕනෑම මැතිවරණයකට තරග කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුම පක්‍ෂ සමඟ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස පොහොට්‌ටුව ලාංඡනයෙන් බවත් හෙතෙම පැවසීය.
ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ල නි ප 16 දෙනාගේ කණ්‌ඩායම ලබන 23 දා මහින්ද රාජපක්‍ෂ මහතා හමුවන බවත්, ඔවුන්ට තම පක්‍ෂයේ දොර විවෘත වන බවත්, සිය පක්‍ෂය සමඟ එක්‌වන අය මහින්ද රාජපක්‍ෂ මහතාගේa නායකත්වය පිළිගත යුතු බවත් පැවැසූ ජී. එල්. පීරිස් මහතා දේශපාලන පක්‍ෂයකට සිටිය යුත්තේ එක නායකයකු පමණක් බවත් නායකයන් දෙදෙනකු සිටිය නොහැකි බවත් කීවේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේදී ඊයේ (21 දා) පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේය.
අනුර බාලසූරිය
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්‍ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...