Thursday, May 03, 2018
Home
Gossip Lanka News
තේ රබර් සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරයි
තේ රබර් සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරයි
-
Thursday, May 03, 2018
ග්ලයිෆොසෙට් තහනම රබර් සහ තේ සඳහා ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (02) පැවසීය.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.
ජනාධිපතිරයා සහ අගමැතිවරයා සමඟද මේ බව සාකච්ඡා කර ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා මේ සම්බන්ධ කැබිනට් අනුමැතිය ඉදිරි සතියේදී ගැනීමට නියමිත බවද සඳහන් කළේය.
ඒ අනුව වී සහ අනෙකුත් වගාවන්ට ග්ලයිෆොසෙට් තහනම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අතර තේ සහ රබර්වලට පමණක් තහනම ඉවත් කරනු ඇත.
