BREAKING NEWS
latest

728x90

468x60

Monday, May 28, 2018

ගෝටාභය තරග කලොත් ජනාධිපතිවරණය දිනන්න අමාරුයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස තරග කලහොත් ජය ගැනීම අසීරු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුගිය රජයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කලේ මිලිටරි ක්‍රමයකට අනුව බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස චමල් රාජපෂක්‍ මහතා සුදුසු යයි තමන් කල්පනා කරන බවද ඔහු පෙන්වා දෙයි.

තමන් චමල් රාජපක්‍ෂ මහතා සම්බන්දයෙන් කල්පනා කරන්නේ රාජපක්‍ෂ පවුලේ අයෙතු ලෙස නොවන ලෙස යයිද කී ඔහු චමල් රාජපක්‍ෂ මහතා මධ්‍යස්ථ පුද්ගලයෙක් යයිද කීවේය.
« PREV
NEXT »