BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 27, 2018

ගෝටාභය මගේ ගෙදරට ඇවිත් ඇඬුවා - ෆොන්සේකා

මීලග ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් තමන් ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන්නට සූදානම් බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.


කෙසේ වෙතත් එම ඇප මුදල තමනට අහිමි වන බවද දන්නා බවද ඇමතිවරයා සදහන් කරයි.

2005 වසරේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා තම නිවසට පැමිණ හඬා වැටුනු බවත් තමන් ඔහුට මුදලක් දී එලවා ගත් බවත් හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.

« PREV
NEXT »