BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 03, 2018

තිලංගට විපක්ෂයේ අසුන් ගැනීමට බැරි හේතුව

ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් දහසය දෙනා සදහා විපක්ෂයේ අසුන් සූදානම් කර තිබෙන බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග  හෙළිදරව් කලේය.

එහෙත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට පමණක් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය කතානායකවරයාට වෙන්කර ඇති අසුනෙහිම අසුන් ගැනීමට සිදුවේ.

ඊට හේතුව තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීම තවමත් කතානායකවරයා විසින් සභාවට දැනුම් දී නොමැති නිසාය.එය නිල වශයෙන් සභාවට දැනුම් දුන් පසු තිලංග සුමතිපාල මහතාටද විපක්ෂයේ අසුන් ගැනීමට හැකියාව තිබේ.
« PREV
NEXT »