Wednesday, June 13, 2018
Home
Gossip Lanka News
කපුවා කපෝතියි ? කිරිවෙහෙර හිමි ඝාතන උත්සාහ කර ඇත්තේ මහසෙන් දේවාලයේ කපුවා
කපුවා කපෝතියි ? කිරිවෙහෙර හිමි ඝාතන උත්සාහ කර ඇත්තේ මහසෙන් දේවාලයේ කපුවා
-
Wednesday, June 13, 2018
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතන උත්සාහය සම්බන්ධයෙන් පොලීසිය විසින් තොරතුරු රැසක් හෙළි කරගෙන ඇත.
මෙහි ප‍්‍රධාන සැකකරු කතරගම මහසෙන් දේවාලයේ ප‍්‍රධාන කපුවා යයිද පොලීසිය කියයි.
මෙම ආරවුලට හේතුව විහාර භූමියේම පිහිටි දේවාලයක් සම්බන්ධ ගැටළුවක් යයිද සදහන්ය.
කොන්ත‍්‍රාත්තුවක් මත සිදුව ඇති මෙම ඝාතන උත්සාහය සදහා පුද්ගලයන් සිවු දෙනෙකු පමණ පැමිණ ඇතැයිද පොලිසිය පවසයි.
අකට හා උදරයට වෙඩි වැදුනු හිමියන්ට කරන ලද සැත්කමකින් පසු වැඩි දුර ප‍්‍රතිකාර සදහා ගුවන් මගින් කොළඹට ගෙන්වා ඇත.
