Wednesday, June 20, 2018
Home
Gossip Lanka News
බුද්ධික කර්මාන්ත හා වාණිජ කටයුතු නි.ඇමැති ධුරයේ දිවුරුම් දෙයි
බුද්ධික කර්මාන්ත හා වාණිජ කටයුතු නි.ඇමැති ධුරයේ දිවුරුම් දෙයි
-
Wednesday, June 20, 2018
කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (19) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය.ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
බුද්ධික පතිරණ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව ආශිර්වාද ලබා ගැනීම සඳහා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනය වෙත ගොස් පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව එම හිමියන්ගෙන් ආශිර්වාද ලබා ගත් අයුරු.
