Latest Gossip News

Advertisements

Video Gossip

Advertisement

Education

Sports

Business

Pictures

Games

Video

Contact Form

Name

Email *

Message *

Movies

Archive

Recent Videos

  • Latest News

    Category

    Slider

    News

    Fashion

    Travel

    Music

    Games

    Popular Posts

    නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයේදී තමා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදුන්නේ සීදුව නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා ඔවුන්ගේ සහය හිමිවූ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

    ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පොහොට්ටුව හෝ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යන දෙකෙන් එකක් තෝරාගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

    කෙසේ වුවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය නියෝජ්‍ය කතානායක ජන්දය සඳහා ඉදිරිපත් වූයේ මහින්ද රාජපක්ෂගේ අනුදැනුමද ඇතිව බව ප්‍රසිද්ධ කාරණයකි. ඒ බව මන්ත්‍රීවරිය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල්, ගම්මන්පිල මෙන්ම වාසු වැනි මන්ත්‍රීවරුන්ද අවධාරණය කර ඇත.

    එසේම ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට සහය නොදීම හේතුවෙන් විමල්,ගම්මන්පිල, වාසු ඇතුළු පිරිස ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ හමුවක්ද වර්ජනය කර සිටියේ ඊට විරෝධය දැක්වීමක් වශයෙන්ය.

    තවද පසුගිය විශ්වාසභංග යෝජනාව ගෙනා අවස්ථාවේ ප්‍රසන්න සහ මේ කණ්ඩායම අතර දරුණු බහින්බස් වීම් මෙන්ම ගුටි බැට හුවමාරුවකට ආසන්න සිදුවීම් ඇතිවූ බවද දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි. ඒ මේ කිසිඳු පාර්ශවයක පෞද්ගලික ආරවුල් හෝ දේශපාලන ප්‍රතිපත්තිමය ප්‍රශ්න නොවේ. ප්‍රසන්න ඇතුළු පාර්ශවය බැසිල්වාදීන් වන අතර ඒ අනුව මේ බැසිල් - ගෝඨා දේශපාලන බල පොරයේ ප්‍රතිථලයකි.

    newstube

    Fashion

    gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

    _____________________________________________________________________________________
    © 2020 Gossip99 Email : info@gossip99.com
    Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
    All the content on this website is copyright protected.
    _____________________________________________________________________________________

    Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

    Advertisements

    Politics

    Advertisements

    Mini Gossip

    Gallery

    Advertisements

    Facebook