BREAKING NEWS
latest

728x90

468x60

Advertisements

Showing posts with label Vijayakala Maheswaran. Show all posts
Showing posts with label Vijayakala Maheswaran. Show all posts

Thursday, January 12, 2023

මහින්ද මට කෝටි සීයක් කතා කලා - රංජන් ආදරෙන් කතා කරද්දී විජයකලා රංජන්ට කියයි - වීඩියෝ

පසුගිය මැතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 100ක් හා කැබිනට් අමාත්‍යධුරයක් තමන්ට ලබාදීමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරුන් මහත්මිය පවසයි.


නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබාගත් දුරකතන ඇමතුමක ඇතිවූ සංවාදයකදි මේ බව හෙළිවිය.

එසේම තමා එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ඒමට ප්‍රකාශ නොකළ බවත් ආවේගයෙන් කතා කරන විට වැරදි සිදුවන බවත් ඇය පැවැසුවාය.

*** එහිදී ඇතිවූ දුරකතන සංවාදය ***

Wednesday, July 04, 2018

විජයකලා ඉවත් කරන්න යැයි අගමැති ජනපතිගෙන් ඉල්ලයි

පරීක්ෂණ අවසන්  වන තුරු  රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඇයගේ අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ.