Advertisements
Showing posts with label Vimukthi Dushantha. Show all posts
Showing posts with label Vimukthi Dushantha. Show all posts
Friday, March 09, 2018
-
Friday, March 09, 2018
පසුගිය දා රජය විසින් ෆේස්බුක්, වට්ස්ඇප් හා වයිබර් සමාජ ජාල අවහිර කිරීම, අවහිර කිරීමක් නොවන බවත් එය අදාල මාධ්‍ය නියාමනය කිරීමක් බවට ද රජය මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පවසා සිටිය ද මේ වන විට රජය එම මාධ්‍ය නිවේදන බොරු කරමින් සැබවින් ම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට පහර දෙමින් සිටිති.
කෙසේ නමුත් ඊයේ උදෑසන ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසා සිටියේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ වට්ස් ඇප්, වයිබර් වැනි ජංගම දුරකථන යෙදවුම් තාවකාලිකව අවහිර කර ඇතත් ඇතැම් පිරිස් විවිධ උපක‍්‍රම මගින් එම වෙබ් අඩවිවලට සහ යෙදවුම්වලට පිවිසෙන බවට තොරතුරු අනාවරණ වී තිබෙන බවයි.
Subscribe to:
Posts
(
Atom
)
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...
