BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 08, 2017

මගෙ ඉල්ලා අස්වෙන්න තීරනයක් නෑ - ඔය ඔක්කොම බොරු

පසු ගිය දිනවල බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වීමේ අරමුණ ඇතිව ඉල්ලා ඉල්ලා අස්වීමට අමාත්‍ය රවී කරුණානායක මහතා තීරණයකර ඇත බව ගොස්ප්99 අප ඇතුලු මාධ්‍ය විසින් වාර්තාකරනු ලැබුව.
නමුත් සිය අමාත්‍ය ධුරයෙන් අද (08) දිනයේ ඉල්ලා අස්වීමට නියමිත බවට පළ වන වාර්තා අසත්‍ය බව විදේශ අමාත්‍ය රවී කරුණානායක පවසනවා. 

මේ අතර අමාත්‍ය රවී කරුණානායකට ඉල්ලා අස්වීමට ඉඩදීම නොව ආණ්ඩුව දැන් කළයුත්තේ ගොණුකර ඇති විශ්වාසභංග යෝජනාවට ඔහු ඉදිරිපත් කිරීම බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කුලියාපිටිය ප‍්‍රදේශයේ ඊයේ පැවැත්වූ ජනරැළියකදී පවසන ලැබුව.

නෙත් නිවුස් අසුරෙනි
« PREV
NEXT »