BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 02, 2017

හම්බන්තොට වරාය සෑදීමට ගිය මුදලෙන් රාජපක්ෂ බාගයක්ම කොම්ස් ගහල

ඊයේ දිනයේ නාමල් රජපක්ෂ හා මහින්දාන්න අලුතමගේ හා ඇමති හරීන්  හා ඊයේ දෙරණ වාදපිටියේදී හම්බන්ත්ට වරාය පිළීබද වාදයට එළැබින. මෙහිදී නාමල් විසින් බොරු ගැන හිලව් කියමින් මුලින්ම ප්‍රකාශ කල අතර ආණ්ඩුපක්ෂයෙන් නිවැරදි ගණන් හිලව් හෙලිවීමත් සමග නාමල් සහ මහින්දාන්න මන්ත්‍රිතුමා වික්ෂිප්තයට පත්විය.

රාජපක්ෂ පාලන කාලයේදි මෙම වරාය සාදන ලද්දේ චයිනා හාබර් සමාගමයි.චයිනා හාබර් සමාගම මෙම වරාය සැදිමට බිලියන 1.4 එනම් (එය මිලියන වලින් 1400) වියදම් විය.නමුත් එය චයිනා හාබර් සමාගම මිලදි ගැනිමට එන විට එය මිලදී ගැනිමට පැමිණියේ මිලියන 780කි. හදන්න ගිය වියදමට වඩා ඊටත් වඩා අඩුමුදලට තම පියා විකුණන ගිය බව මෙහිදී හෙලිවිය. සියල්ල පහත විඩියෝවෙන් බලන්න.

« PREV
NEXT »