BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 11, 2017

අරලියගහ මැදුරේ ලේකම් දූර වල මාරුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් ධුරයේ වෙනසක් සිදුවීමට නියමිත බවට අප වෙත වාර්තා වේ.

ඒ අනුව අද හෝ හෙට දිනයේ නව මාධ්‍ය ලේකම්වරයා වැඩභාර ගැනීමට නියමිතය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කල සොයා බැලීමක දී මාධ්‍යවේදී පියසේන දිසානායක බොහෝ දුරට මෙම ධුරයට පත් විය හැකි බවට ද වාර්තා විය.

කෙසේ නමුත් මේ පිළිබදව ස්ථීර වශයෙන්ම පත්වන්නේ කවුරුන්ද යන වග හෙලිවී නොමැත.
« PREV
NEXT »