BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 28, 2017

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා - උපන් දිනයදා හරීන් කියයි.

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සූදානම් බව හරීන් ප‍්‍රනාන්දු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා පවසයි.

උමා ඔය ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්ව සිටින අසරණ වූ ජනතාව වෙනුවෙන් තමන්ගේ තනතුරු අතහැර හෝ කටයුතු කිරීමට සූදානම් යයිද ඔහු පවසයි.

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙමින් ඇති ප්‍රදේශයේ පුද්ගලයෙකු ලෙස තමනට එම ව්‍යපෘතිය සම්බන්ධයෙන් පැවරී තිබෙන වගකීම ඉටු කර තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

ඇමති හරීන් වැඩි දුරටත් සදහන් කරන්නේ අවශ්‍ය අවස්ථාවක තනතුරු අත්හැර දමමින් පීඩිත ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

කෙසේ වෙතත් ඇමතිවරයාගේ උපන් දිනය අද (28) දිනට යෙදී තිබේ.
« PREV
NEXT »