BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 26, 2017

කබීර් - ෆයිසර් ඇමති මණ්ඩලේදී ගැටෙයි

පළාත් පාලන මැතිවණය දිනෙන් දින කල් යන්නේ ඇමති ෆයිසර් මුස්තාපා විසින් විවිධ පනත් ගෙන එන බව කියමින් ඡන්දය කල් දැමීම නිසා බව ඇමති කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයේදී ඔහුට චෝදනා කර ඇත.

ඊට පිලිතුරු ලෙස ඇමති මුස්තාෆා පවසා ඇත්තේ දැව් පැවති ක‍්‍රමයට මැතිවණය පැවැත්විය නොහැකි නිසා ඊට අවශ්‍ය අනපනත් සම්මත කිරීමට කාලය ගතවන බවත් තමාගේ වරදකින් ඡන්දය කල් නොයන බවත්ය.

ඇමතිවරුන් දෙදෙනා මේ සම්බන්දයෙන් දිගින් දිගටම වාර කරගනිද්දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී එය සමථයකට පත් කර ඇත.
« PREV
NEXT »