BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, November 28, 2017

සාගල ගහන්නෙ කාගෙ පදේටද?

“The බෙර Fest” තාල වාද්‍ය සැණකෙළියේ සමාරම්භක උත්සවය නීතිය හා සාමය සහ දක්ෂික සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරමහාදේවී උද්‍යාපයේ එළිමහන් රංග පීඨයේ දී පසුගියදා (26) උදෑසන පැවැත්විණි.

NAADRO වාද්‍ය කණ්ඩායමට දස වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ මෙම බෙර සැණකෙළියේ දී අමාත්‍ය සාගල රත්නායක මහතා බෙරයක් වාදනය කළ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ තුසර මැලෙව්වේතන්ත්‍රී මහතා ටැම්බොරීනයක් (tambourine) සොලවමින් එම බෙරපදයට සහය විය.




« PREV
NEXT »