BREAKING NEWS
latest

728x90

468x60

Thursday, December 21, 2017

භාරත ලක්ෂ්මන්ගේ බිරිඳගේ නමත් ටිපෙක්ස් කරලා - සිරිකොතේ එක ගාලගෝට්ටියක්

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍රගේ නම කොලොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.

ඇය කොලොන්නාව හෝ සාලමුල්ල යන කොට්ඨාශ දෙකෙන් එකකින් තරග කිරීමටයි නියමිතව තිබුණේ.

ඇගේ නම ටිපෙක්ස් යොදා මකාදමමින් නාමයෝජනා පත්‍රය සිරිකොත වෙත යවා තිබියදී ඒ සම්බන්ධයෙන් දැනගත් පක්ෂයේ ප්‍රධානියෙකු ඒ සම්බන්ධයෙන් දැඩිව කරුණු දක්වා තිබෙනවා.

මේ වනවිට සුමනා ප්‍රේමචන්ද්‍රගේ නම ඇතුළත් කරන ලෙස දැඩි ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.
« PREV
NEXT »