Advertisements

Advertisements

Loading...

Anam Manam

GALLERY

English

Facebook

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස තරග කලහොත් ජය ගැනීම අසීරු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුගිය රජයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කලේ මිලිටරි ක්‍රමයකට අනුව බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස චමල් රාජපෂක්‍ මහතා සුදුසු යයි තමන් කල්පනා කරන බවද ඔහු පෙන්වා දෙයි.

තමන් චමල් රාජපක්‍ෂ මහතා සම්බන්දයෙන් කල්පනා කරන්නේ රාජපක්‍ෂ පවුලේ අයෙතු ලෙස නොවන ලෙස යයිද කී ඔහු චමල් රාජපක්‍ෂ මහතා මධ්‍යස්ථ පුද්ගලයෙක් යයිද කීවේය.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Mini Gossip

Advertisements

Loading...

VIDEO PORTAL