Monday, August 28, 2017
Home
Gossip Lanka News
‘මං ලොරි ක්ලිනර් කෙනෙක්, කම්කරුවෙක්, කස්ටම් එකට වෙට්ටු දාලා බඩු පන්නපු කෙනෙක්’..- ජනපතිගේ සහෝදර ඩඩ්ලි සිරිසේන ජනපති ඉදිරියේදීම කියයි
‘මං ලොරි ක්ලිනර් කෙනෙක්, කම්කරුවෙක්, කස්ටම් එකට වෙට්ටු දාලා බඩු පන්නපු කෙනෙක්’..- ජනපතිගේ සහෝදර ඩඩ්ලි සිරිසේන ජනපති ඉදිරියේදීම කියයි
-
Monday, August 28, 2017
‘මම 1988 දී බැංකොක්, සිංගප්පූරු ගිහින් කස්ටම් (රේගුව) එකට වෙට්ටු දාලා අත් දෙකට බෑග්වල දාලා බඩු ගෙනාපු කෙනෙක්. මම ලොරි ක්ලිනර් කෙනෙක්, කම්කරුවෙක,
පෙට්‍රල් ෂෙඩ් එකේ තෙල් ගහපු කෙනෙක්’ යයි නුවරඑළියේ සුපිරි හෝටලයක් ආරම්භ කරමින් එහි හිමිකරු වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහෝදර ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කලේය.
ඩඩ්ලි සිරිසේන මහතා මේ වනවිට පොලොන්නරුවේ සුප්‍රසිද්ධ අරලිය සහල් කර්මාන්තශාලාව මෙන්ම පොලොන්නරුව අරලිය හෝටල්ය මෙන්ම උනවටුනේ තරු පන්තියේ සුපිරි හෝටලයක් ඉදිකරමින් සිටී.