Saturday, September 09, 2017
Home
Gossip Lanka News
‘සඳරැස්ගම’ ජනපති අතින් ජනතා අයිතියට
‘සඳරැස්ගම’ ජනපති අතින් ජනතා අයිතියට
-
Saturday, September 09, 2017
නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේද සහභාගිත්වයෙන් මෙම උත්සවය පෙරවරු 9.00 පැවැත්වෙන අතර සඳරැස්ගම ගම්මානය නව නිවාස 34කින් යුක්ත වේ.
සෑම නිවෙසක්ම පර්චස් 20ක ගෙවත්තකින් සමන්විත වන බවද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ප්‍රකාශ කෙළේය. මෙම උත්සවයට සමගාමීව විසිරි නිවාස ණය ලබාදීම, ඇස්කණ්නාඩි ලබාදීම, ශිල්ප සවිය යටතේ පුහුණුව ලබන අභ්‍යාස ලාභීන්ට වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇදුම්, විෂයානුබද්ධ පොත් ලබාදීමද සිදු කෙරේ. මෙම ගම්මානය නව උදාගම්මාන වැඩ සටහන යටතේ ජනතා අයිතියට පත්වන හතලිස් වැනි උදා ගම්මානයි.
