BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 18, 2017

කටයි – පු*යි වහගෙන ඉන්නද ? ගොං හරක් - ගොටාගේ රහස් දුරකථන සංවාදය මෙන්න

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ඉලක්ක කරගනිමින් සිදුකල වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා රචනා කල “12-11-10 වැලිකඩ” කෘතිය පසුගියදා ජනගත කලා.

එම වෙඩි තැබීම් සිදුවීම සම්බන්ධයෙන් පැවති පරීක්ෂණ කොමිසමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් සාක්ෂිය පිළිබඳව පසුව කසුන් පුස්සවෙල විසින් දුරකතනයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් කල විමසුමකදී ඔහු පළකල අදහස් අඩංගු හඩපටයක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබේ.

එම හඩපටයට අනුව ඔහු ප්‍රකාශ කරන්නේ වැලිකඩ සිද්ධියට ඔහු විසින් හමුදාව යෙදවූ බවත් නමුත් එහිදී ඇතිවූ සිද්ධියට ඔහුට වගකීම භාර ගත නොහැකි බවත්ය.මෙම සිදුවීම පිළිබද ඔහුගෙන් කොමිසම මගින් ප්‍රශ්න නොකෙරු බවත් ප්‍රකාශ කරන ගෝටාභය රාජපක්ෂ මෙලෙස බොරු පුවත් මවන්නේ රාවය පුවත්පත බවත් කියා සිටිනවා.:”රාවයේ ඉන්නේ ගොන් හරක් ” බව කියමින් රාවය පුවත්පතට ගෝටාභය රාජපක්ෂ විසින් මෙම සංවාදයෙදී බැන වදිනවා.

එම හඩපටයට ඔබට පහතින් සවන්දිය හැක.

 
« PREV
NEXT »