BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, September 06, 2017

ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් සුනිල් හඳුන්නෙත්තිට අභියෝගයක්

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය පිලිබඳ පසුගියදා (30) පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියට අයත්  සුඛෝපභෝගී වාහනයක් අමාත්‍යවරයෙකු පරිහරණය කරන බව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිඛෙනවා.



සාක්ෂි සහිතව එ්  පිලිබඳව ප්‍රකාශ නිකුත් කරන්නේ නම්  එම තොරතුරු නම් ගම් සහිතව හෙලිදරව් කරන ලෙස මා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාට අභියෝග කරන බවට විශය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනව.

එ් අවස්ථාවේදී ඔහු මතුකල අනෙකුත් කරුණු පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා විසින් නිළ ප්‍රකාශයක් නිකුත් කරමින් එහි තාක්ෂණික අංශය පිළිබඳ කරුණු පැහැදිලි කර තිඛෙනවා.

« PREV
NEXT »