Thursday, September 28, 2017
Home
Unlabelled
කිඳෙල්පිටිය එ ජා පයෙන් නොමිනේෂන් හිඟමනේ
කිඳෙල්පිටිය එ ජා පයෙන් නොමිනේෂන් හිඟමනේ
-
Thursday, September 28, 2017
සුසිල් කිඳෙල්පිටිය එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ඉල්ලා ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ, කොටිකාවත්ත-මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව වෙනුවෙනි. කෙසේ නමුත්ය් ඊට එක්සත් ජාතික පක්ෂයේ භාබලයන් කිහිප දෙනෙක් ම විරුද්ධ වී ඇති අතර මිට මාස කිහිපයකට පෙර තමන්ට නාමයෝජනා ලබා දෙන ලෙස ඉල්ලා එජාප ප්‍රබලයෙකු මුණ ගැසුන ද අදාල ප්‍රබලයා ද කින්දෙල්පිටියට නම යෝජනා ලබා දීම ප්‍රතික්ෂේපකර ඇති බව ද වාර්තා වේ. මේ හේතුවෙන් ම චන්ද්‍රිකා බණ්ඩාර කුමාරණතුංග මහත්මිය හරහා අග්‍රාමාත්‍යවරයා වෙත බලපෑම් කිරීමේ උත්සාහයක කිඳෙල්පිටිය නිරත වී සිටින අබව ද වාර්තා වේ. කෙසේ නමුත් චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ද තවමත් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද වාර්තා වේ.

Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...