Sunday, September 17, 2017
Home
Gossip Lanka News
ජනපති අමරිකාවට - රටේ ආරක්ෂාව රුවන්ට
ජනපති අමරිකාවට - රටේ ආරක්ෂාව රුවන්ට
-
Sunday, September 17, 2017
එක්සත් ජාතින්ගේ 72වැනි මහා සමුළුව ඇමතීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා අද උදෑසන පිටත්ව ගියහ.
අමරිතාවේ නව ජනාදිපති ඩොනල් ට්‍රම්ප් සහ එක්සත් ජාතීනිගේ නව ලේඛම් අන්තෝනියෝ ගුටෙර්ස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිත අතර මේ අතරතුරේදී රාජ්‍ය නායකයින් කිහිපපලක් සමග සාකච්ඡාවට කිහිපයක් සහ රාජ්‍ය නායකයින් සහභාගී වන රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනපතිවරයා සහභාගීවීමට නියමිත බවද වාර්තාවේ.
මේ අතර ජනපති වරයා අද උදෑසන අමරිකාවට පිටත්යෑමට පෙර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන වැඩබලන ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් බවද වාර්තාවේ.
